Online Mark Book App

Online Mark Book APP 

පහළ ඇති විස්තරය කියවලම ඉන්න

ඉදිරියේදී වන සියලු යාවත්කාලීන කිරීම් මේ වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්


මම දැනට හ/ හුංගම විජයබා ජාතික පාසලේ සේවය කරන ICT ගුරුවරයෙක්. නම රවින්ද්‍ර රණසිංහ.පාසල් වල වාර විභාග ප්‍රතිඵල ඇතුළත් කළ හැකි ඇප් එකක් මම නිර්මානය කළා.ගුරුවරුන්ට දරුවන්ගේ ලකුණු මෙම ඇප් එකටම ඇතුළත් කළ හැකියි.විදුහල්පතිතුමාට ඒ්වා සියල්ල පරීක්ෂා කළ හැකියි. දරුවන්ට තම තමාගේ ප්‍රතිඵල වෙන වෙනම බලාගන්න පුළුවන්.



පාසලට සියලු තොරතුරු මුද්‍රණය කර තබා ගන්නත් පුළුවන් සරලව ලකුණු පොත ස්වංක්‍රීයව නිර්මාණය වෙනවා. විවිධ කලාප වලින් පළාත් කාර්යාල වලින් එවන විශ්ලේෂණ වාර්ථා වලට (Excel Sheet) මේ ඇප් ඒක හරහා ලබා ගන්නා දත්ත ටික කොපි කරන්නත් පුළුවන්.

Android ‌මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතනයක

මෙය භාවිත කළ යුතුය



ඇප් එකේ නවතම සංස්කරණය ලබාගන්න

2023/05/14

 10.45 ට යාවත්කාලීන කළා

ඇප් එක ගන්න


👉මේ කහ පාට උඩ ක්ලික් කරන්න

👇👇👇


මේ ඇප් එකට ගුරුවරුන්ට ලකුණු ඇතුළත් කිරීමට Sheet App එකත් අවශ්‍ය වෙනවා ලකුණු වෙනස් කරන්න පිවිසි විට ඒවා වෙනස් කිරීමට නොහැකි නම් පහතින් Sheet App බාගත කරගන්නා ලෙස පණිවිඩයක් දක්නට ලැබෙයි.එවිට Play Store හරහා ඇප් එක අරගන්න.(මෙය ලකුණු ඇතුළත් කරන ගුරුවරුන්ට පමණයි) අවශ්‍ය නම් සියලු ගුරුවරුන්ට ලකුණු වෙනස් කළ හැකි පරිදි මෙන්ම අවශ්‍ය ගුරුවරුන්ට පමණක් ලකුණු වෙනස් කිරීමට හැකි පරිදි සකස් කළ හැකියි.

👇👇👇

ෆෝන් එකට ඇප් එක Install කරගන්න.සමහර විට මෙම ඇප් එක වයිරසයක් යැයි ඔබට පෙන්වනු ඇත.ඒ ඇප් එක Play Store හරහා නොලැබෙන නිසා.මෙම මැසේජ් වලට බිය විය යුතු නැත.

ඇතැම් විට 

අයිකනයෙන් ඇප් එක දක්නට ලැබේ.



තව විස්තර දැනගන්න 0717700725 ට මට කතා කරන්න







Read More

Grade 9 Lesson 2

 







Read More

Grade 9 Lesson 1

 











Read More

Grade 8 lesson 3

 









Read More

Grade 8 lesson 2

 

















Read More

Grade 8 Lesson 1

 















Read More

Grade 7 Lesson 3

 











Read More

Grade 7 Lesson 2

 












Read More

Grade 7 Lesson 1

 





Read More

Grade 6 English Medium Lesson 4

 














Read More

Grade 6 Lesson 3 English Medium

 















Read More

6 ශ්‍රේණිය සිංහල මාධ්‍ය පළමු පාඩම


 

අලුතින් 6 පන්තියට ඒන දූල පුතාලට ඉතාම වටිනා පාඩම් මාලාවක් මෙන්න. අපේ පන්තිවලටද සහභාගී වීමට ඔබට අවස්ථාව ඇත.

හුංගම සිප්යාය අධ්‍යාපන ආයතනය - සෑම බ්‍රහස්පතින්දාවකම 

සවස 2.00 ට 

අම්බලන්තොට නිව්වේ අධ්‍යාපන ආයතනය - සෑම සිකුරාදාවකම 

සවස 2.30 ට

ඒ පන්තියේදී රොබෝ තාක්ෂණයත් ඉගෙන ගන්න පුළුවන්

 විස්තර සඳහා 0717700725 ට කෝල් ඒකක් දෙන්න

මෙහෙයවීම - රවින්ද්‍ර සර් 

විජයබා ජාතික පාසලේ ICT ආචාර්ය








ක්‍රියාකාරම අංක 1     6 පන්තියේ දරුවන්ට 

ක්‍රියාකාරම අංක 2     6 පන්තියේ දරුවන්ට 


ක්‍රියාකාරම අංක 3    6 පන්තියේ දරුවන්ට 

Read More

6 ශ්‍රේණිය දෙවන පාඩම සිංහල මාධ්‍ය

 















Read More

Grade 6 ICT Lesson 2 English Medium

 
















Read More

Grade 6 ICT English Medium Lesson 1

 
















Read More

2024 OL ICT අනුමාන ප්‍රශ්න පත්‍රය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ඒවා සාකච්චා කිරීම් සඳහා පිවිසෙන්න

 



2023(2024) OL ICT අනුමාන ප්‍රශ්න පත්‍රය 1



















Read More

Grade 11 Lesson 6 (Click to open)

 
















Read More

Grade 11 Lesson 2 (Information system Development)

system is a way of working, organizing, or doing something which follows a fixed plan or set of rules. You can use system to refer to an organization or institution that is organized in this way.

full clip



Read More

Grade 11 Lesson 1( Programing) Click to open

 

පරිගණක ක්‍රමලේඛකරණය (සාමාන්‍යයෙන් ක්‍රමලේඛකරණය හෝ කේතකරණය ලෙස කෙටි කර ඇති) යනු පරිගණක ක්‍රමලේඛවල මූලාශ්‍ර කේතය ( source code) ලිවීම , පරීක්ෂා කිරීම , දෝෂ නිරාකරණය හා පවත්වා ගැනීමේ ක්‍රියාවලියයි. මූලාශ්‍ර කේතය ලියනු ලබන්නේ ක්‍රමලේඛ භාෂාවකිනි. කේතය පවතින මූලාශ්‍රයක් නවීකරණයක් හෝ නවතම දෙයක් විය හැකිය. ක්‍රම‍ ලේඛනයේ අරමුණ වන්නේ අවශ්‍ය හැසිරීම්වලින් යුක්ත පරිගණක ක්‍රමලේඛ නිපදවීමයි. 


Clip 1


Clip 2


Clip 3






 

Read More

Grade 10 Lesson 7 (Spreadsheet)

 


Clip 1


Clip 2

Clip 4

Clip 4



පසුගිය 2016/2017/2018/2019 ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සාකච්චාව












Read More

Grade 10 Lesson 6 (වදන් සැකසීම)

Grade 10 Lesson 6 MS Word


Clip 1
Clip 2

Clip 3

Clip 4

Clip 5













Read More

Grade 6 ICT Books

 


Grade 6 Reading Book

Grade 6 Work Book

Read More

10 ශ්‍රේණිය 5 වන පාඩමට මෙතනින් පිවිසෙන්න

මෙහෙයුම් පද්ධතියක් පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.

වීඩියෝ අංක 1


වීඩියෝ අංක 2


වීඩියෝ අංක 3



වීඩියෝ අංක 4

වීඩියෝ අංක 5


වීඩියෝ අංක 6


වීඩියෝ අංක 7













Read More

11 ශ්‍රේණිය 4 වන පාඩමට මෙතනින් පිවිසෙන්න



බහු මාධ්‍ය පරිගණක, පරිගණක, ශ්‍රව්‍ය, වීඩියෝ, සජීවීකරණ, අන්තර්ක්‍රියාකාරී විශේෂාංග සහ නිශ්චල රූප විවිධාකාර ආකාරයකින් ඉදිරිපත් කිරීම සහ තාක්ෂණය දියුණු කිරීම හරහා සිදු කළ හැකිය. මාධ්‍ය සහ අන්තර්ගතයන් ඒකාබද්ධ කිරීම මගින්, බහු මාධ්‍යයන් සඳහා උනන්දුවක් දක්වන අය තම අන්තර්ගතයන් ලබාගැනීමට විවිධ මාධ්‍ය ආකෘති සමඟ කටයුතු කළ හැකිය. පරිගණක, තාක්ෂණය, සහ නිර්මාණශීලී වෘත්තීය අභිප්‍රායන් සඳහා උනන්දුවක් දක්වන අය සඳහා මෙය අලුත් ක්ෂේත්‍රයකි.

Gimp මෘදුකාංගය හදුනාගැනීම




Gimp වීඩියෝ අංක 1

Gimp වීඩියෝ අංක 2

Gimp වීඩියෝ අංක 3

Gimp වීඩියෝ අංක 4

Gimp වීඩියෝ අංක 5

Gimp වීඩියෝ අංක 6

Gimp වීඩියෝ අංක 7

 Gimpවීඩියෝ අංක 8

Gimp වීඩියෝ අංක 9

Gimp වීඩියෝ අංක 10

Gimp වීඩියෝ අංක 11
ද්විමාන සජීවීකරණය මෙතැන් සිට
මුලින්ම මෘදුකාංගය හදුනාගනිමු
මෙම වීඩියා්ෙවෙන්



ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 1

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 2

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 3

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 4

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 5

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 6

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 7

ද්විමාන සජීවීකරණය වීඩියෝ අංක 8


Audio Editing මෙතැන් සිට
මුලින්ම මෘදුකාංගය හදුනාගනිමු
මෙම වීඩියා්ෙවෙන්

Audio Editing Video Number 1

Audio Editing Video Number 2

Audio Editing Video Number 3

Audio Editing Video Number 4

Audio Editing Video Number 5

Audio Editing Video Number 6


වීඩියෝ සංස්කරණය බලාපොරොත්තු වන්න




 




Read More

11 ශ්‍රේණිය 3 පාඩම සඳහා මෙතනින් පිවිසෙන්න

 



වීඩියෝ අංක 1

වීඩියෝ අංක 2

වීඩියෝ අංක 3

වීඩියෝ අංක 4

වීඩියෝ අංක 5


වීඩියෝ අංක 5









Read More

10 ශ්‍රේණිය ICT 4 වනපාඩම (Logic Gate)

 



logic Gate පාඩම හරියට පිළිවෙලට මුල ඉඳන් ඉගෙන ගමු. ඔබ පොතක් පෑනක් රැගෙන මෙම පාඩම් සවන් දීම ආරම්භ කළ යුතුය. මුල සිට පිළිවෙලින් සටහන පැහැදිළිව ලියා ගත යුතුය.

මුලින්ම  බලන්න 



වීඩියෝ අංක 1

වීඩියෝ අංක 2



වීඩියෝ අංක 3



වීඩියෝ අංක 4



වීඩියෝ අංක 5

පහළින් පසුගිය විභාග වල පැවති  කෙටි ප්‍රශ්න සදහා පිලිතුරු ලබා දෙන්න ඒ සදහා ඔබට විනාඩි 20 ක කාලයක් ලැබේ.


පහත දී ඇති සියලු ප්‍රශ්න වලට පිළිතරු ලියන්න

2016  දෙවන පත්‍රයෙන්
















2017  දෙවන පත්‍රයෙන්












2018  දෙවන පත්‍රයෙන්






















2019  දෙවන පත්‍රයෙන්














2020  දෙවන පත්‍රයෙන්





2021 දෙවන පත්‍රයෙන්  


Read More